2021
අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න “පේපැල් ගිණුමක්” නිවැරදිව සදා ගනිමු…
සිංහලෙන්
දැනට ලොව තිබෙන හොඳම අන්තර්ජාල බැංකුවයි.නමුත් මෙයාලා ලංකාව සමඟ ගණුදෙනු කරන්නේ ටිකක් අඩුවෙන් ඒ කියන්නේ මෙයා ලොව ඇති රටවල් කාණ්ඩ 3 කට බෙදනවා ඒ ,
01.Send Only
02.Send and receive
03.Send , receive and withdraw
මේ ලිංක් එකෙන් වැඩි විස්තර බලන්නකෝ…
https://www.paypal.com/worldwide/
ඒ කාණ්ඩ 3න් ලංකාව ඉන්නේ 01. කාණ්ඩයේ ඒ කියන්නේ ලංකාවෙ මුදල් පිට රටවල් වලට යැවිය හැකියි ,නමුත් පිට රටවල් වලින් ලැබෙන මුදල් අපේ රටට ලබා ගන්න බැ.එයාලා අපිව 01.Send Only කාණ්ඩයට දාලා තියෙන්නේ අපේ රටේ අන්තර්ජාල ගණුදෙනු පිළිබඳ සැලකිය යුතු නීති පද්ධතියක් නොමැති නිසාලු.
දැන් අපි කොහොමද මේ අන්තර්ජාල රැකියා වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්නෙ ,ඒකටත් අපි ගාව ක්‍රම කිහිපයක් තියෙනවා.
PayPal ගිණුමට මුදල් ලැබෙන පරිදි සකසමු.
මුලින්ම අපි මේ කරන්න යන්නේ හොර වැඩක් කියලා මතක තියා ගන්න.නමුත් මේකෙන් වෙන්නෙ යහපතක් ඒ නිසා ඒ හොර වැඩේ කළාට කමක් නැ.අපි මේ හොර වැඩේ නිවැරදිව කරන්න ඕනි.PayPal අයියලාට නොදැනෙන විදියට.
වැඩේට බහිමු ,
PayPal සල්ලි එවන්නේ නැත්තේ ලංකාවටනේ ඉතින් අපි 03 වන කාණ්ඩයේ රටක හිටියොත් අපිට සල්ලි ලබා ගන්න පුලුවන් ,ඉතින් PayPal වල සියලුම පහසුකම් දෙන රටවල් වලින් 2ක් තමයි Malaysia සහ Philippine කියලා කියන්නේ තවත් රටවල් තියෙනවා නමුත් ගොඩක් අය හඳන්නේ මේ රටවල් දෙකේ විදියට.මම නම් හදලා තියෙන්නේ Philippine විදියට.
වැදගත් කැරුණු – Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි.
01. ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න.කළින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හෙඳ ,එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න.Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි.
02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉඳන් පිටරට (Philippine) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක.
03. ඔයාගේ Computer එකෙන් වෙනත් කෙනෙකුට PayPal ගිණුමක් සෑදීමට ඉඩ දෙන්න එපා.
04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න.Cafe වලින් Log වෙන්න එපා.
හරි දැන් වැඩේ පටන් ගමු.
පියවර – 1
මේ ලින්ක් එකට යන්න.
https://www.paypal.com/ph
පියවර – 2
පින්තූරයේ ඇති පරිදි Sign Up Click කරන්න.
පියවර – 3
පින්තූරයේ ඇති පරිදි Business Account දෙන්න.
පියවර – 4
පින්තූරයේ ආකාරයට සළකුණු කරන්න.
පියවර – 5
දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා.හදිස්සියේවත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන් .ඔයාගේ ගෙදර විදුලි බිල ,වතුර බිල ,Telephone බිල ,ආදී බිල් වල සඳහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න.
ඔයාගේ Email එක සහ හොඳ Password එකක් ලබාදෙන්න.
ඔයාගේ ඇත්ත නම ලබා දී Business Name එකක් දෙන්න
පියවර – 6
මෙන්න Link එක :- Business Address
මෙම details ලඟ තබා ගන්න ,පසුව අවශ්‍ය විය හැකිය.
පියවර – 7
Driving License , Passport , Other ID s With English
Next >>>
දැන් ඔයාගේ ගිණුම සෑදී ඇත. Currency Change කර ගන්න ,V I S A CARD එක ඇතුළත් කරගන්න.
මෙවැනිම තවත් අන්තර්ජාල දැනුම එකතු කර ගැනීමට දිනපතා අපත් සමඟ එකතු වෙන්න.
BEST OF LUCK…!!!!
supiri brother. oya website hadanna dannawada.
Issrahata Danava…
Website Developing Gena Dala Thiyenne…