වෙබ් අඩවියක් සාදා ගන්නේ කෙසේද…?

HOW TO MAKE A WEBSITE SINHALA

අද අපි බලමු කොහොමද වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නෙ කියලා…

ඉතින් ඔයාලට HTML/CSS වගේ Coding දැනුමක් නැති වුනත් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන්…

ඉතින් අපි බලමු ඒ කොහොමද කියලා HTML / CSS Coding දැනුමක් නොමැතිව වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි WordPress මඟින් වෙබ් අඩවිය නිර්මාණය කිරීම.

ඉතින් මම කියන්නම් මුල ඉඳලා කොහොමද WordPress මගින් වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්නේ කියලා.

HOW TO MAKE A WEBSITE SINHALA

පළමු පියවර

මුලින්ම වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා අපට Domin සහ Hosting එකක් තිබිය යුතුයි ඉතින් හදන්න යන්නේ wordpress වෙබ් අඩවිය නිසා මේකට domin එකක් සහ hosting එකක් අපි Buy කරගත යුතුයි.

Domin එකක් කියන්නේ ඔයාට කැමති නමක් යොදා ⁣ගෙන ගන්න පුළුවන් www.ඔයාගේ නම.com /lk /net කියන අන්න ඒ වගේ මේ URL එකක් තමයි Domin එකක් කියන්නේ.

Hosting එකක් කියන්නේ ඔයාට ඒ Domin එකේ පසුබිම නිර්මාණය කර ගැනීමට අවශ්‍ය එකක්…Hosting provider ගේ Performance මත තමයි ගොඩක් වෙලාවට website speed එක, security එක රඳා පවතින්නේ. එක නිසා Hosting සේවාවක් තෝර ගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.

web hosting එකක් ගන්න කොට ගන්නකොට 1 Year හෝ ඊට වැඩි hosting එකක් ගන්න ඒක ගොඩක් වටිනවා සහ ගානත් අඩුයි.ඔයාලට hosting සහ domin ගන්න ගොඩක් Sites තියෙනවා… මම පහතින් දාලා තියන්නම් Sites කිහිපයක් එතනින් ඔයාලාට පුලුවන් domin සහ hosting එකක් buy කරගන්න ,ඊට අමතරව තව ගොඩක් domin ,hosting ගන්න පුළුවන් Sites තියෙනවා…

HOW TO MAKE A WEBSITE SINHALA

මුලින්ම ඒ සඳහා පහත කරුණු සළකා බැලීම ගොඩක් වටිනවා

  • වෙබ් අඩවියේ ඔයා කරන්න දේට ගැලපෙන නමකට අදාල domin එකක් විය යුතුයි.
  • කෙටි සහ කාටත් ඉක්මනින් මතක තබා ගත හැකි සහ ඉක්මනින් ටයිප් කර ගත හැකි domine එකක් විය යුතුයි.
  • දැනට Domin වර්ග ගොඩක් තියෙනවා ඒක නිසා වඩාත් සුදුසුම domin වර්ග ලෙස දැනට සලකන්නෙ .com /.net / .lk වැනි domin වර්ගයි.

ඔයාලට අවශ්‍ය domin එක තෝරා ගැනීම සඳහා මේ ⁣⁣⁣website එකට ගිහිල්ලා ඔයාට ඔයාගේ අදහසට කැමතියි වචනයක් ටයිප් කරලා ඔයාට කැමති ලේසි domin එකක් තෝරාගන්න පුළුවන්

මෙන්න website එක https://www.namemesh.com

දැන් මං ඔයාට ඔයාලට කියන්නම් domin එකක් Buy කිරීම සඳහා වඩා සුදුසුම වෙබ් සයිට් කීපයක් ගැන…

.com / .net/ .xyz/ etc…. :- https://porkbun.com , https://www.godaddy.com , https://www.namecheap.com

.lk :- https://register.lk

Host :- https://www.hostinger.com

දෙවන පියවර

ඔයාලා host එක ගත්තෙ තැන nameservers අරගෙන domin එකේ nameservers update කරන්න.

Host එකයි domin එකයි එකම site එකෙන් හෝ ,වෙන වෙනම sites වලින් දෙකම Buy කරන්න පුලුවන්…

ඉතින් ඔයාලා ගත්තු host එකේ nanesevers හොයාගෙන domin එකේ nameservers තියෙන තැනත් හොයාගෙන එතන nameservers විදිහට ඔයාගේ domin එකේ nameservers යොදා update කරන්න.

HOW TO MAKE A WEBSITE SINHALA

 

දැන් ඔයාගේ website එක වැඩ.

 

පහත ආකාරයට search කර ඔයාගේ website එක වැඩද බලන්න…

HOW TO MAKE A WEBSITE SINHALA

 

තෙවන පියවර

cPanel එකට Log වීම.

ඔයාගේ Host එක ගත්ත Gmail එකට mail එකක් එයි. cPanl Login Username ,Password එවා ඇතුළත් කර Gmail එකෙන් එවා ඇති Link එකෙන් ⁣හෝ මම දමා ඇති Link එකෙන් පහත පරිදි username ,password ⁣යොදා log වෙන්න. cPanel login

HOW TO MAKE A WEBSITE SINHALA

 

ඊට පසු ඔයාලාට පුළුවන් host එක මගින් wordpress site එකට install කරගන්න.

 

HOW TO MAKE A WEBSITE SINHALA
HOW TO MAKE A WEBSITE SINHALA

WordPress Dashboard

WordPress website එක manage කරන්නේ WordPress Dashboard එක හරහා.

Domain එක අවසානෙට /wp-admin type කරලා WP-Dashboard එකට යන්න පුළුවන්.

උදා: mywebsite/wp-admin

ඊට පස්සෙ ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය plugin Add කරගෙන ඔයාලට අවශ්‍ය විදිහට design කරගන්න.

ඉස්සරහට ඒ ගැනත් මම ලිපි ලියනවා blogsposts.com සමඟම දිගටම එකතු වී සිටින්න කියලා ආරාධනා කරනවා…

HOW TO MAKE A WEBSITE SINHALA

 

ඔයාලගෙ අදහස් හා යෝජනා පහළින් Comment කරන්න.

අපව SUBSCRIBE කරන්න අමතක කරන්න එපා Danalaks Production

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *